පියා ඝාතනය කල වෛද්‍යවරයා


මීට අදාල නඩු විභාගය Kyoto දිස්ත්‍රික් උසාවියේ පැවැත්විණි. 

.

2011 දී තම පියා ඝාතනය කළ බවට චෝදනා ලැබූ හිටපු වෛද්‍ය Naoki Yamamotoගේ 3 වැනි නඩු විභාගය Kyoto දිස්ත්‍රික් උසාවියේ පැවැත්විණි. 

Yamamoto ගේ මව වන 78 හැවිරිදි Junko සාක්ෂිකාරියක් ලෙස පෙනී සිටි නමුත් ඇය  කිසිදු සාක්ෂියක් දීම ප්‍රතික්ෂේප කළේය.

YuichiYoshikazu නම් තවත් පුද්ගලයෙකු ද 2011 මාර්තු 5 Yamamoto ගේ පියා වූ යසුෂි ඝාතනය කිරීමට ඔහු සමඟ කුමන්ත්‍රණය කළ බව මෙහිදී හෙළි විය.

කෙසේනමුත් විත්ති පාර්ශ්වයෙන් ප්‍රශ්න කිසිවක් නොතිබූ අතර සාක්ෂිකරුවන්ගේ ප්‍රශ්න කිරීම් විනාඩි පහකින් පමණ අවසන් විය.

107 Views

Comments