Toyota පහලට?


සුප්‍රසිද්ධ ජපාන වාහන නිෂ්පාදක Toyota සමාගම 2022 වසර සඳහා සිය අලෙවිකරණ...

.

සුප්‍රසිද්ධ ජපාන වාහන නිෂ්පාදක Toyota සමාගම 2022 වසර සඳහා සිය අලෙවිකරණ ඉලක්කය ජපාන යෙන් ට්‍රිලියන 0.5 කින් පහත දමන ලද බව වාර්තා වේ. 

මෙම වසර ආරම්භයේදී ඔවුන් විසින් අලෙවි ඉලක්ක තබා තිබුණේ ජපාන යෙන් ට්‍රිලියන 30 ක වුවත්, මේ වනවිට එය ට්‍රිලියන 29.5ක් දක්වා පහත දමා තිබේ. සමස්ත ලෝකයේම කර්මාන්ත සඳහා නිපදවෙන අර්ධ සන්නායක වල පවතින හිඟය සහ කොවිඩ් වසංගත පැතිරයාම මෙකී පහල වැටීමට හේතු වී ඇති බව ආර්ථික විශේෂඥයන් සඳහන් කරයි.

163 Views

Comments