ටෝකියෝ ඇතුළු ප්‍රාන්ත 12 තුළ පනවා ඇති හදිසි තත්ත්වය මෙම සතිය අගදී නිමා වීමට නියමිතව තිබුණ ද පැතිර යන වසංගත තත්වය තත්වය හමුවේ එම හදිසි තත්වය තවදුරටත් දීර්ඝ කරන්න යැයි ප්‍රාන්ත රජයන් ඉල්ලා තිබේ .
මෙම ඉල්ලුම ඉතා ඉක්මනින් සලකා බලමින් ඒ සම්බන්ධව තීරණ ගැනීම අගමැති තුමා විසින් එළඹෙන බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිත කොවිඩ් මර්දන කමිටුවේ දී සිදුකෙරෙනු ඇතැයි මධ්‍යම රජය දන්වා තිබේ.