ජපානයේ කොරෝනා වාර්තාව


රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 357කි.

.

ජපානයෙන් ඊයේ(17) නව කොරෝනා රෝගීන් 126,989ක් වාර්තා වූ අතර එය පෙරේදාට(16) වඩා 72,611කින් අඩුය. තෝකියෝවෙන් නව රෝගීන් 11,120ක් වාර්තා විය.

තෝකියෝ හි අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව 48ක් වූ අතර රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 357කි.

 

89 Views

Comments