ප්‍රාථමික පාසල් ගුරුවරියක් අත්අඩංගුවට


ඇය 33 හැවිරිදි Saki Sodeno නම් කාන්තාවකි.

.

යමානෂි ප්‍රාන්තයේ මිනාමි-ඇල්ප්ස් හි පොලිසිය විසින් 33 හැවිරිදි ප්‍රාථමික පාසල් ගුරුවරියක් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසියට අනුව Saki Sodeno නම් මෙම ගුරුවරිය මේ මාසයේ අවස්ථා දෙකකදී 40 හැවිරිදි පුද්ගලයෙකු පසුපස හඹා ගිය බවට චෝදනා එල්ල වී ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේය.  ජනවාරි 9 සහ 15 යන දිනවල සොඩෙනෝ බලහත්කාරයෙන් එම පුද්ගලයාගේ නිවසට ගොස් ඇති බවද පොලිසිය පවසයි.

මෙම පුද්ගලයා පසුගිය වසරේ මෙම කාන්තාව විසින් ලුහුබැඳීම පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇති අතර පොලිසිය ඇයට අවවාද කර ඇත.  

118 Views

Comments