දෙමව්පියන්ගේ නොසැලකිල්ලෙන් බිළිඳියක් මරු තුරුළට


අදාල දෙමව්පියන් අත්අඩංගුවට ගෙන ඇත.

.

30 හැවිරිදි කාන්තාවක් සිය මාස 3 ක් වයසැති දියණිය නොසලකා හැරීම සහ වෛද්‍ය ප්‍රතිකාර ලබා නොදීම යන චෝදනාව මත අත්අඩංගුවට ගෙන ඇත.

අසුසා කනායි නම් අදාල කාන්තාවගේ සිව්වන දියණිය Kia මන්දපෝෂණයෙන් හා අඩු බරින් පෙලී ඇති අතර තුවාලයක් හේතුවෙන් ඇයට කිරි පානය කිරීමටද නොහැකි වී ඇත.

පොලිසිය කියා සිටියේ දෙමාපියන් දියණිය රෝහලට ගෙන නොගිය නිසා ඇයගේ මරණය සිදුව ඇති බවයි.  

මරණ පරීක්ෂණයෙන් පෙන්නුම් කළේ දරුවාගේ ඉළ ඇට සහ අනෙකුත් අස්ථිද බිඳී ඇති බවයි.

116 Views

Comments