Maebashi City හි කුකුළු ගොවිපළකින් කුරුළු උණ වෛරසය හමුවේ


Gunma ප්‍රාන්තය අද(18) මේ බව නිවේදනය කළේය. 

.

Maebashi City හි කුකුළු ගොවිපළකින් කුරුළු උණ ආසාදනය වී ඇති බවට සැක කෙරෙන මියගිය කුකුළෙකු සොයාගත් බව Gunma ප්‍රාන්තය අද(18) නිවේදනය කළේය.  

ඊට අදාල ජාන පරීක්‍ෂණ ප්‍රතිඵල හෙට(19) අලුයම නිකුත් කිරීමට බලාපොරොත්තු වන අතර ආසාදනය තහවුරු වුවහොත් මෙම කුකුළු ගොවිපළේ ඇති දැඩි කළ බිත්තර දමන කිකිළියන් 450,000ක් පමණ විනාශ කිරීමට නියමිතය.

 

114 Views

Comments