පියා ඝාතනය කල වෛද්‍යවරයා


ඝාතනයට අදාල පස්වැනි නඩු විභාගය අද කැඳවිය.

.

2011 වසරේ සිය පියා ඝාතනය කළ බවට චෝදනා එල්ල වූ හිටපු වෛද්‍ය Naoki Yamamotoගේ 5 වැනි නඩු විභාගය Kyoto දිස්ත්‍රික් අධිකරණයේදි අද(20) කැඳවිය.

නඩුවේ තීන්දුව පෙබරවාරි 7 වැනිදා නිවේදනය කිරීමට නියමිතයි.

YuichiYoshikazu නම් පුද්ගලයෙකු ද 2011 මාර්තු 5 වන දින තෝකියෝහිදී Yamamoto ගේ පියා යසුෂි ඝාතනය කිරීමට හවුල් වී ඇති බව මෙහිදී හෙළිවිය.

මානසික ආබාධයක් හේතුවෙන් නාගානෝ ප්‍රාන්තයේ රෝහලක රෝහල් ගත කර සිටි යසුෂි රෝහලෙන් පිටව ගිය පසු අදාල වෛද්‍යවරයා රසායනික ද්‍රාවණයක් භාවිතා කර ඔහුව මරා දැමූ බව කියනු ලැබේ.

87 Views

Comments