කාන්තා නාන කාමර රහසේ පටිගත කල මව සහ පුත්‍රයා කොටුවේ


ඔවුන් මෙම වීඩියෝ දර්ශන විකිණීමේ අරමුණින් පටිගත කර ඇත.

.

අයිචි ප්‍රාන්ත පොලිසියේ මොරියාමා පොලිස් ස්ථානය විසින් 37 හැවිරිදි රැකියා විරහිත පුද්ගලයෙකු සහ 63 හැවිරිදි ඔහුගේ මව අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් දෙදෙනා පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට 20 වතාවක් පමණ හිගාෂි Wardහි නාන කාමරයකට කඩා වැදී එහි සිටි කාන්තාවන් රූගත කර තිබේ.

මොවුන් දෙදෙනා මෙම වීඩියෝ දර්ශන විකිණීමේ අරමුණින් මෙසේ කල බව පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇත.

 

151 Views

Comments