බිරිඳ ඝාතනය කළ සැමියා


සැකකරු 42 හැවිරිදි තායිෂි සකායි නම් සමාගම් සේවකයෙකි.

.

සයිටමා ප්‍රාන්තයේ කොනොසු හි පොලිසිය විසින් සිය බිරිඳ ඝාතනය කළ 42 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සමාගමේ සේවකයෙකු වන තායිෂි සකායි නම් අදාල සැකකරු ජනවාරි 16 සහ ජනවාරි 18 උදෑසන අතර මෙම ඝාතනය සිදුකර ඇත.

පසුව ඔහු විසින් කාන්තාව රෝහලට ගෙන ගිය අතර කාන්තාවගේ ඉහළ සිරුරේ තැලීම් කිහිපයක් දැකීමෙන් පසුව රෝහල මේ පිළිබඳව පොලිසියට දැනුම් දී තිබේ.

පොලිසිය පැවසුවේ සකායි චෝදනාව පිළිගෙන ඇති නමුත් ඝාතනයට හේතුව පවසා නොමැති බවයි.

128 Views

Comments