වෙළඳසැලක් කොල්ල කෑමට උත්සාහ කල දෙදෙනෙකු සොයා විමර්ශන


සැකකරුවන් දෙදෙනා කිසිවක් නොගෙන පැනගොස් ඇත.

.

චිබා ප්‍රාන්තයේ Oamishirasato නගරයේ ප්‍රතිචක්‍රීකරණ වෙළඳසැලක් පුද්ගලයන් දෙදෙනෙකු විසින් කොල්ල කෑමට උත්සාහ කර තිබේ.

අදාල සැකකරුවන් වෙළඳසැලට ඇතුළු වී 76 හැවිරිදි  කළමනාකරුට පහර දී ඇත.

ඉන් අනතුරුව ඇලවුම් පටිවලින් ඔහුගේ දෑත් බැඳීමට උත්සාහ කළ නමුත් ඔහු එය වළක්වාලන ලදී.

පසුව සැකකරුවන් දෙදෙනා කිසිවක් නොගෙන පැනගොස් ඇත.

පොලිසිය සැකකරුවන් සොයා විමර්ශන ආරම්භ කර ඇත.

 

116 Views

Comments