නොසැලකිලිමත් ලෙස රිය පැදවීම සම්බන්ධයෙන් යතුරුපැදිකරුවෙක් අත්අඩංගුවට


ඔහු 43 හැවිරිදි Akira Kakinuma නම්  bosozoku යතුරුපැදිකරුවෙකි.

.

Kanagawa ප්‍රාන්ත පොලිසිය විසින් 43 හැවිරිදි Akira Kakinuma නොසැලකිලිමත් ලෙස රිය පැදවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට  ගන්නා ලදී.  

ඔහු "නැවත නැවතත් පැද්දීම සහ ඉතා සෙමින් රිය පැදවීම" යන චෝදනාවට ලක්ව ඇත්තේ කිලෝමීටර් 7.9 ක අධිවේගී මාර්ගයක් ඔස්සේ ගමනාගමනයට බාධා කිරීම සම්බන්ධයෙනුයි.

ඒ අනුව කනගාවා පොලිසිය මොහුට යෙන් 300,000ක දඩයක් නියම කරන ලදී.

 

115 Views

Comments