Seibu Shinjuku Lineහි දුම්රිය අනතුරක්


අද(23) පෙරවරු 11.30ට පමණ අනතුර සිදුවිය.

.

අද(23) පෙරවරු 11.30ට පමණ Seibu Shinjuku Line හි Kamishakujii සහ Musashiseki දුම්රිය ස්ථාන අතර දුම්රිය හරස් මාර්ගයකදී අනතුරක් සිදු විය.

මේ හේතුවෙන් Seibu Shinjuku දුම්රිය ස්ථානය සහ Tanashi දුම්රිය ස්ථානය අතර මාර්ගවල ගමනාගමනය අත්හිටුවන ලදී. 

නමුත් එය සවස 12:47 ට පමණ නැවත ක්‍රියාත්මක විය.

67 Views

Comments