ජපානයේ වඩාත් ප්‍රසිද්ධ උද්‍යාන තුනෙන් එකක් වන Kanazawa නගරයේ Kenrokuen උද්‍යානය ශීත ඍතුවේ දී ආලෝකමත් කර ඇත.
උද්‍යානයේ විදුලි පහන් 300 ක් පමණ සවි කර ඇති අතර සවස 6:00 ට ඒවා එකවර දැල්වේ.
පෙබරවාරි 21 සිට 28 දක්වා සිකුරාදා, සෙනසුරාදා සහ රජයේ නිවාඩු දිනවල සවස 6 සිට 9 දක්වා ආලෝකකරණය පැවැත්වේ. උද්‍යානයට ඇතුල්වීම නොමිලේ ය.