ජපානය corona සීමාකිරීම් කාලය දීර්ඝ කෙරේ


ටෝකියෝ ඇතුළු ප්‍රාන්ත 12කට පනවා තිබූ හදිසි තත්ත්වය මාර්තු 6 වනදා දක්වා දීර්ඝ කිරීමට ජපාන  රජය තීරණය කර ඇත

.

ටෝකියෝ ඇතුළු ප්‍රාන්ත 12කට පනවා තිබූ හදිසි තත්ත්වය මාර්තු 6 වනදා දක්වා දීර්ඝ කිරීමට ජපාන  රජය තීරණය කර ඇත.

 

ජපාන අගමැති Fumio Kishida පසුගිය බදාදා දින නිවේදනය කළේ  මෙතෙක් පණවා තිබූ හදිසි  තත්වය  එළඹෙන ඉරිදා නිමා විය යුතුව තිබුණද  තවත් සති තුනකට දීර්ඝ කරමින්  මාර්තු මස 6 වැනිදා තෙක්  එය පැනවීමට තීරණය කළ බවයි.

 

මේ වන විට  omicron වෛරස පැතිරීම සුළු වශයෙන් අඩුවක් පෙන්වන  නමුත් booster එන්නත ලබා ගැනීමේ අඩුවක් ජනතාව පෙන්වන බැවින් මෙම තීරණය ගැනීමට සිදු වූ බව ඔහු  තවදුරටත් පවසා තිබේ.

 

Comments