තරුණියන් ගණිකා සේවයේ යෙදවූ කතක් පොලිස් දැලේ


සැකකාර කාන්තාව Takuya Akiba නම් 27 හැවිරිදි පුද්ගලයෙකි.

.

තෝකියෝ හි කබුකිචෝහි රාත්‍රී සමාජ ශාලාවක හිටපු සේවිකාවක් ගණිකා වෘත්තියේ යෙදවීම සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

27 හැවිරිදි Takuya Akiba නම් අදාල සැකකාර කාන්තාව විසින් එම සේවිකාවට තෝකියෝවේ මෙන්ම ෆුකුෂිමා, එහිමි, කුමමොටෝ, ඔයිටා සහ ඔකිනාවා ප්‍රාන්තවල විවිධ ගණිකා මඩම්වල 2021 ඔක්තෝම්බර් සිට 2022 මාර්තු දක්වා කාලය තුළ සේවය කරන ලෙස බල කර ඇත.

මේ අතර අකිබාගේ ඉල්ලීම පරිදි කාන්තාවන් ගණිකා මඩම්වලට හඳුන්වා දුන් බවට සැකපිට 27 හැවිරිදි Naoto Udagawa ඇතුළු තවත් පුද්ගලයින් දෙදෙනෙකද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.  

 

116 Views

Comments