ලෝක පේස්ට්‍රි කුසලානය ජපානයට


මෙම ජයග්‍රහණය හිමිකර ගත්තේ තෙවැනි වරටයි.

.

ලෝක පේස්ට්‍රි කුසලානය ජයග්‍රහණය කිරීමට ජපානය තෙවැනි වරටත් සමත් වී තිබේ.

මෙහි අනුශූරතාවය දිනාගත්තේ ප්‍රංශය විසිනුයි.

මේ අතර දේශගුණික විපර්යාස පිළිබඳ තේමාවක් යටතේ වර්ණ ගැන්වීමකින් තොරව කරන ලද ආහාර නිෂ්පාදනයක් සඳහා කැනඩාව විශේෂ පරිසර හිතකාමී ත්‍යාගයක්ද දිනා ගත්තේය.

 

207 Views

Comments