හිටපු බේස්බෝල් ක්‍රීඩකයෙක් අභාවප්‍රාප්ත වෙයි


මියයන විට ඔහු 74 හැවිරිදි වියේ පසුවිය.

.

හිටපු බේස්බෝල් ක්‍රීඩක Hiromitsu Kadota ඊයේ(24) අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඔහු 74 හැවිරිදි වියේ පසුවිය.

යමගුචි ප්‍රාන්තයේ උපත ලද ඔහු වයස අවුරුදු 44 වන තෙක් වසර 23 ක් ක්‍රීඩා කර 1992 දී විශ්‍රාම ගියේය.

 

126 Views

Comments