ලාංකික තරුණයෙකු ජපානයේදී රිය අනතුරකින් ජීවිතක්ෂයට


ඔහු 23 හැවිරිදි ඔටෝමොබයිල් ඉංජිනේරුවරයෙකු ලෙස පුහුණුව ලබමින් සිටි පුද්ගලයෙකි.

.

ඔටෝමොබයිල් ඉංජිනේරුවරයෙකු ලෙස පුහුණුව ලබමින් සිටි 23 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකු රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පසුගියදා උදෑසන මෙම අනතුර සිදුව තිබුණේ Ginan-cho හි Fushiya හි මංසන්ධියකදීයි.

මෙම ස්ථානය මාර්ග සංඥා නොමැති මංසන්ධියක් වන අතර අනතුරට හේතුව පිළිබඳව පොලිසිය පරීක්ෂණ පවත්වයි.

 

206 Views

Comments