කාන්තාවකට තීන්ත ඉසූ අයෙක් අත්අඩංගුවට


ඔහු 33 හැවිරිදි පුද්ගලයෙකි.

.

පසුගිය 8 වැනිදා කිටකියුෂු නගරයේ පැවති සමරු උත්සවයකට පැමිණි කාන්තාවකගේ කිමෝනාවට කිසියම් පුද්ගලයෙකු විසින් තීන්ත වැනි දියරයක් ඉස ඇත.

මේ සම්බන්ධයෙන් 33 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ආරක්ෂක කැමරා දර්ශනවලින් පුද්ගලයා හඳුනාගෙන ඇත.  

පොලිසිය පවසන පරිදි අදාල කාන්තාවට මෙමගින් සිදුවූ හානිය යෙන් 148,000 කට සමාන වේ.  

 

133 Views

Comments