ජපානයෙන් ප්‍රධාන පෙළේ කඩදාසි නිෂ්පාදන සමාගමක් පරිසරයේ තුළ කාබන් ප්‍රතිශතය අඩු කිරීම පිණිස Elite trees නම් වූ ශාක විශේෂයක් වර්ධනය කිරීම ආරම්භ කර තිබේ .
ඔවුන් පවසන ආකාරයට මෙම ශාකය වෙනත් ශාක වලට වඩා ඉහළ වර්ධන වේගයක් පෙන්වන අතර පරිසරයේ ඇති කාබන් උරාගැනීමේ ප්‍රතිශතයද ඉහළ ය.
ඔවුන්ගේ ව්‍යාපෘතියේ තොරතුරු පහත වීඩියෝවෙන් නරඹන්න
https://www3.nhk.or.jp/nhkworld/en/news/ataglance/1932/