"Book Magazine" හි  නිර්මාතෘ අභාවප්‍රාප්ත වෙයි


මියයන විට ඔහු 76 හැවිරිදි වියේ පසුවිය.

.

"Book Magazine" හි  නිර්මාතෘ සහ Jiro Kitakami යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ Koji Meguro පෙනහළු පිළිකාවක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 76 කි.  

2000 දක්වා ප්‍රකාශකයෙකු ලෙස සේවය කළ ඔහු  "ත්‍රාසජනක නවකතා න්‍යාය" කෘතිය සඳහා ජපන් අභිරහස් ලේඛක සංගමයේ සම්මානය ලබා ගත්තේය.  

එමෙන්ම ඔහු අශ්ව රේස් විචාරකයෙකු ලෙසද ප්‍රසිද්ධ විය.  

15 Views

Comments