ජපානයේ කොරෝනා වාර්තාව


රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 410කි.

.

ජපානයෙන් ඊයේ(27) නව කොරෝනා රෝගීන් 53,911ක් වාර්තා වූ අතර එය පෙරේදාට(26) වඩා 5,974කින් අඩුය. තෝකියෝවෙන් නව රෝගීන් 4,297ක් වාර්තා විය.

තෝකියෝ හි අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව 31ක් වූ අතර රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 343කි.

136 Views

Comments