18 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට


කෑම බෙදාහරින්නෙකුට පිහියෙන් ඇන ඝාතනය කිරීමට තැත් කර ඇත.

.

චිබා ප්‍රාන්තයේ කිසාරාසු හි පොලිසිය විසින් 50 හැවිරිදි කෑම බෙදාහරින්නෙකුට පිහියෙන් ඇන ඝාතනය කිරීමට තැත් කළ බවට සැකපිට 18 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසියට අනුව සිද්ධිය වී ඇත්තේ දහවල් 12.10ට පමණය.  

වෛද්‍යවරුන් පැවසුවේ ඔහුගේ තුවාල ජීවිතයට තර්ජනයක් නොවන බවයි.

පොලීසිය පැවසුවේ සැකකරු පිහි ඇනුම සිදුකළ බව පිළිගෙන ඇති නමුත් මෙතෙක් කිසිදු හේතුවක් ප්‍රකාශ කර නොමැති බවයි. 

 

134 Views

Comments