ජෙලි වර්ගයක් ආහාරයට ගත් සිසුන් පිරිසකට ආසාත්මිකතාවයක්


රෝගී වූ දරුවන් රෝහල් ගතකර ඇත.

.

Aichi ප්‍රාන්තයේ Tokai නගරයේ ප්‍රාථමික හා කනිෂ්ඨ උසස් පාසල් 18 ක සියලුම සිසුන්ට කිරි අඩංගු ජෙලි වර්ගයක් ලබා දී ඇත. 

සිසුන් බොහෝදෙනෙකුට මෙම ජෙලි වර්ගය ආහාරයට ගැනීමෙන් පසු ආසාත්මිකතාවයක් ඇතිවී තිබේ.

රෝගී වූ දරුවන් රෝහල් ගතකර ඇති අතර සුවය ලබා මේ වන විටත් රෝහලෙන් පිටව ගොස් ඇත.

 

113 Views

Comments