ජපානයේ කොරෝනා වාර්තාව


රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 338කි.

.

ජපානයෙන් ඊයේ(28) නව කොරෝනා රෝගීන් 54,782ක් වාර්තා වූ අතර එය පෙරේදාට(27) වඩා 871කින් අඩුය. තෝකියෝවෙන් නව රෝගීන් 4,515ක් වාර්තා විය.

තෝකියෝ හි අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව 33ක් වූ අතර රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 338කි.

 

90 Views

Comments