ජපානයේ කොරෝනා වාර්තාව


රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 251කි.

.

ජපානයෙන් ඊයේ(29) නව කොරෝනා රෝගීන් 44,729ක් වාර්තා වූ අතර එය පෙරේදාට(28) වඩා 10,053කින් අඩුය. තෝකියෝවෙන් නව රෝගීන් 3,427ක් වාර්තා විය.

තෝකියෝ හි අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව 30ක් වූ අතර රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 251කි.

 

174 Views

Comments