ටෝකියෝ අවට තවමත් අවදානම් !


පසුගිය සිකුරාදා සිට අනතුරු ඇඟ වූ පරිදි මධ්‍යම ජපානයේ ටෝකියෝ අග නගරය ඇතුළු...

.

පසුගිය සිකුරාදා සිට අනතුරු ඇඟ වූ පරිදි මධ්‍යම ජපානයේ ටෝකියෝ අග නගරය ඇතුළු නගර කිහිපයකටම ඇදහැලෙන  අධික හිම පතනය සහ තද සුළං තත්ත්වය තවදුරටත් බලපවත්වනු ඇති බවට ජපාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා සිටී.

මධ්‍යම ජපානයේ නගානෝ, ශිසුඕකා සහ යමනාශි යන ප්‍රාන්ත වලට ද මෙකී අධික හිම පතනය නිසා එල්ල වූ ප්‍රවාහන සහ කාර්මික බාධා තවමත් පවතින බව වාර්තා වේ.  ටෝකියෝ ඇතුළු ඉහත සඳහන් කළ ප්‍රාන්තයන් වලට, සෙන්ටිමීටර 23 සිට 34 දක්වා ඝනත්වයකට හිම පතනය වී ඇති බව වාර්තා වේ. 

137 Views

Comments