Lion Corporation වෙතින් නව රෙදි සෝදන දියරයක් වෙළඳපොළට


එය "Akron Smart Care" නම් වේ.

.

Lion Corporation අද(30) නිවේදනය කළේ සේදීමේ ක්‍රියාවලියක් අවශ්‍ය නොවන මෘදුකාරක ද්‍රව්‍ය අඩංගු රෙදි සෝදන දියර වර්ගයක් වන "Akron Smart Care" වෙළඳපොළට නිකුත් කරන බවයි.  

සාම්ප්‍රදායික නිෂ්පාදන හා සසඳන විට මෙම නව දියර වර්ගය සඳහා වැයවන ජලය,විදුලිය ප්‍රමාණය සහ සේදීමේ කාලය අඩක් පමණ යැයි කියනු ලැබේ.

මෙහි ඇස්තමේන්තුගත මිල යෙන් 380 වේ.

 

119 Views

Comments