Mitsubishi UFJ බැංකු පද්ධතියේ කාර්මික දෝෂයක්


ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රවලින් මුදල් ලබා ගැනීමට නොහැකි විය.

.

ඊයේ(30) රාත්‍රියේ Mitsubishi UFJ බැංකු පද්ධතියේ කාර්මික දෝෂයක් ඇති වී තිබේ.  

මේ හේතුවෙන් රාත්‍රී 7:45 පමණ සිට පැය දෙකක පමණ කාලයක් ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රවලින් මුදල් ලබා ගැනීමට නොහැකි විය.

ඒ අනුව බැංකුව නිවේදනය කළ සිටියේ හැකි ඉක්මනින් පද්ධති යථා තත්ත්වයට පත්කිරීමට ක්‍රියා කරන බවයි.

141 Views

Comments