Kyoto Tower bathhouse සදහටම වැසෙයි


ජපාන වාසීන් මෙන්ම ජපානයේ තුළ සංචාරය කරන්නන් ද බෙහෙවින් ප්‍රිය කරන ප්‍රසිද්ධ පොදු නාන පලක් (bathhouse

.

ජපාන වාසීන් මෙන්ම ජපානයේ තුළ සංචාරය කරන්නන් ද බෙහෙවින් ප්‍රිය කරන ප්‍රසිද්ධ පොදු නාන පලක් (bathhouse )වන kyoto Tower bathhouse  මේ වන විටත් සදහටම වසා දමා ඇත.

 

Kyoto හි සංචාරය කරන්නන් අනිවාර්යෙන්ම නැරඹීමට සහ  එහි ඇති  උල්පත් දියෙන් නා පිරිසිදු වීමට පිවිසෙන මෙම bathhouse  එක  covid වසංගතය හේතුවෙන් සංචාරකයන්ගේ පැමිණීම හේතුකොටගෙන වසා දැමීමට සිදුවිය.  covid සමයේ මේ ආශ්‍රිතව ඇති ව්‍යාපාර කටයුතු අඩාල වීම සහ  ඒවා නැවත යථාතත්වයට පත් කර ගැනීමට සුදුසු අනුග්‍රහයක් නොලැබීම  හේතුවෙන් නැවත ඒවා නඩත්තු කර ගෙන යෑමේ ඇති අපහසුතාවය කරණ කොටගෙන එහි පාලනාධිකාරිය මෙය  ස්තීරවම  වසා දැමීමට තීරණය කොට ඇත. 

 

කෙසේ නමුත් මෙම තීරණය එම ස්ථානයට බොහෝ සෙයින් ඇලුම් කරන  දෙස් විදෙස් බොහෝ දෙනාගේ කනගාටුවට හේතු වී ඇති බව  මේ පිළිබඳ  ආරංචිය සමාජජාල මාධ්‍ය හරහා ප්‍රචාරය  වීමත් සමග ලැබුණු ප්‍රතිචාර  වලින් පැහැදිලි වී ඇත .

Comments