විදුලි ගාස්තු අඩු කරන බව අගමැති කිෂිඩා කියයි


නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අයවැය කමිටුවේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. 

.

පවතින ආර්ථික තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් විදුලි ගාස්තු අඩු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව අගමැති කිෂිඩා ඊයේ(30) නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අයවැය කමිටුවේදී ප්‍රකාශ කළේය.  

මේ අතර අඩුවෙමින් පවතින උපත් අනුපාතිකය ඉහළ නැංවීමට ළමා දීමනා පුළුල් කිරීමට කටයුතු කරන බව ද අගමැතිවරයා මෙහිදී වැඩිදුරටත් පවසා තිබේ.

ඒ අනුව ජනතාවගේ හිත සුව පිණිස රජය විසින් සහනදායි ක්‍රියාමාර්ග කිහිපයකම ඉදිරියේ දී ගැනීමට නියමිත බවද මෙහිදී අනාවරණය විය.

 

79 Views

Comments