Tokyu දෙපාර්තමේන්තු ගබඩාවේ ප්‍රධාන කාර්යාලය වසා දැමේ


එම ස්ථානයේ තට්ටු 36කින් යුත් සංකීර්ණයක් ඉදිකිරීමට නියමිතයි.

.

Tokyu දෙපාර්තමේන්තු ගබඩාවේ ප්‍රධාන කාර්යාලය අද(31) දින සිට වසා දමා තිබේ.

එය 1967 නොවැම්බරයේ විවෘත කල අතර වසර 55 ක් පමණ ව්‍යාපාරයේ යෙදී ඇත.

කෙසේ නමුත් නගරය නැවත සංවර්ධනය කිරීම හේතුවෙන් එය වසා දැමීමට තීරණය විය.  

ඒ වෙනුවට එම ස්ථානයේ තට්ටු 36කින් යුත් සංකීර්ණයක් ඉදිකිරීමට නියමිතයි.

 

144 Views

Comments