නිවසක් කොල්ල කෑ පිරිසක් සොයා විමර්ශන


මේ සම්බන්ධයෙන් යොකොහාමා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

.

පසුගිය සෙනසුරාදා අලුයම 90 හැවිරිදි කාන්තාවකගේ නිවසක් කොල්ල කා සේප්පුවක් සොරකම් කිරීම සම්බන්ධයෙන් යොකොහාමා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

එදින පෙරවරු 6:05 ට පමණ වීදුරු ජනේලයක් කඩා වැටෙන ශබ්දයෙන් කාන්තාව අවදි වී ඇති අතර ඇය නිදන කාමරයේ ජනේලයෙන් පිටත බැලූ විට සුදු පැහැති මෝටර් රථයක් තම නිවසින් ඉවතට යනු දැක ඇත.

පසුව නිවස සෝදිසි කිරීමේදී යෙන් 50,000ක් පමණ අඩංගු කුඩා සේප්පුව නැතිවී ඇති බව සොයාගන්නා ලදී.

 

210 Views

Comments