Osaka Sayama නගර සභාවේ උපසභාපති අත්අඩංගුවට


ඔහු ප්‍රාථමික පාසල් දැරියන් හතර දෙනෙකුට අතවර කළ බවට සැක කෙරේ

.

Osaka ප්‍රාන්ත පොලිසිය විසින් Osaka Sayama නගර සභාවේ උපසභාපති Kentaro Inoue ප්‍රාථමික පාසල් දැරියන් හතර දෙනෙකුට අතවර කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.  

ඕසකා ප්‍රාන්තයේ ළමුන් සඳහා පැවැත්වූ උත්සවයක් සඳහා ගැහැණු ළමයින් පස් දෙනෙකු, පිරිමි ළමයින් තිදෙනෙකු සහ එක් කාන්තා කාර්ය මණ්ඩල සාමාජිකාවක් සහභාගී විය.

මෙම අවස්ථාවට Inoue විසින් සත්කාරකත්වය සපයන ලදී.  

උත්සවය අවසන් වූ පසු Inoue විසින් ගැහැණු ළමයින් සිව්දෙනෙකුට මෙසේ අතවර කර ඇති අතර ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ ඔහු එවැනි ක්‍රියාවක් කිසිසේත්ම නොකළ බවයි.

 

85 Views

Comments