ඉන්දියාව තුලින් වාර්තා වන නම් ආසාදිතයන් සංඛ්‍යාව ක්‍රමයෙන් අඩු වීමත් සමග කොරෝනා හේතුවෙන් ඉන්දියාව තුළ පනවා තිබූ සංචරණ නීති ලිහිල් කිරීමට newstead ආපහු ඉන්දියානු රජය තීරණය කර ඇත.
එළැඹෙන සදුදා දින සිට ඉන්දියාවට පිවිසෙන විදේශිකයන් අනිවාර්ය නිරෝධායන දින 7 ගත කළ යුතු නොවන අතර අටවන දිනයේදී ලබාගත යුතු PCR පරීක්ෂණයද සිදු කළ යුතු නොවේ.එනමුදු සියලු සංචාරකයන් තමන් සිටි රටෙන් පිටත් වීමට පැය 72කට පෙර ලබාගත් negative PCR වාර්තාවක් අනිවාර්යෙන්ම ඉදිරිපත් කළ යුතුව ඇත .
මේ අතරම ඉන්දියාවට පිවිසෙන සංචාරකයන්ගේ අහඹු PCR පරීක්ෂණ සිදු කිරීමට ඉන්දියානු රජය බලාපොරොත්තු වේ.