අද(04) උදෑසන 9:07 ට පමණ Tokyu Meguro මාර්ගයේ Denenchofu සහ Okusawa දුම්රිය ස්ථානය අතර දුම්රිය හරස් මාර්ගයකදී අනතුරක් සිදුවිය.
මේ හේතුවෙන හියෝෂි සහ මෙගුරෝ දුම්රිය ස්ථාන අතර ගමනාගමනය අත්හිටුවන ලදී.
කෙසේනමුත් පෙ.ව 10:47 ට පමණ දුම්රිය ධාවන කටයුතු නැවත ආරම්භ විය.