ශ්‍රී ලංකා පොලීසියට ජපානයෙන් පරිත්‍යාගයක්


ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා මෙම පරිත්‍යාගය මෙරටට නිල වශයෙන් භාරදී තිබේ.

.

ශ්‍රී ලංකා පොලීසියට යතුර පැදි 150ක්, වාහන 74ක් සහ සෝදිසි උපකරණ 115ක පරිත්‍යාගයක් ලැබී තිබේ.

ජපාන රජය විසින් මෙම පරිත්‍යාගය සිදුකර ඇත.

ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මෙම පරිත්‍යාගය මෙරටට නිල වශයෙන් භාරදී තිබේ.

209 Views

Comments