ජපානයේ කොරෝනා වාර්තාව


රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 188කි.

.

ජපානයෙන් ඊයේ(05) නව කොරෝනා රෝගීන් 32,459ක් වාර්තා වූ අතර එය පෙරේදාට(04) වඩා 6,122කින් අඩුය. තෝකියෝවෙන් නව රෝගීන් 2,287ක් වාර්තා විය.

තෝකියෝ හි අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව 38ක් වූ අතර රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 188කි.

 

69 Views

Comments