පිලිපීනයේ රඳවා සිටින ජපන් රැඳෙවියන් සිව්දෙනෙකු ආපසු ගෙන්වා ගැනීමට පියවර


ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස් ජූනියර්ගේ ජපාන සංචාරයට පෙර ඔවුන් භාරදීම සඳහා පිලිපීන රජය කටයුතු කරමින් සිටී.

.

ජපානය පුරා මංකොල්ලකෑම් වැලකට සම්බන්ධ යැයි විශ්වාස කරන පිලිපීනයේ මැනිලාහි දැනට රඳවා ඇති ජපන් රැඳවියන් සිව්දෙනා ලබන සතිය මුලදී ආපසු ගෙන්වා ගත හැකි බව අධිකරණ ලේකම් ජීසස් ක්‍රිස්පින් රෙමුල්ලා ප්‍රකාශ කර ඇත.

අධිකරණ දෙපාර්තමේන්තුව සිකුරාදා ප්‍රකාශ කළේ පුද්ගලයන් හතර දෙනාගෙන් දෙදෙනෙකු දේශීය චෝදනාවලින් නිදහස් කර ඇති අතර ඔවුන් දැන් පිටුවහල් කිරීමට සූදානම් බවයි.  

ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස් ජූනියර් විසින් බදාදා ආරම්භ වන ජපාන සංචාරයට පෙර ඔවුන් භාරදීම සඳහා පිලිපීන රජය කටයුතු කරමින් සිටී.

 

163 Views

Comments