තුර්කියට සහ සිරියාවට ජපානයෙන් සහය


තුර්කියේ සහ සිරියාවේ පසුගියදා දරුණු භූමිකම්පාවක් ඇතිවිය.

.

තුර්කියේ සහ සිරියාවේ සිදු වූ භූමිකම්පාවෙන් පසුව තුර්කි රජයේ ඉල්ලීම පරිදි අතුරුදන් වූ පුද්ගලයන් සොයා ඔවුන් මුදා ගැනීම සඳහා ජපාන ආපදා සහන කණ්ඩායමේ සාමාජිකයින් පිටත් කර යවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය ඊයේ(06) නිවේදනය කළේය.  

ඒ අනුව පොලිස් නිලධාරීන් 80ක් පමණ සිටින එම කණ්ඩායමේ පළමු  පිරිස ලෙස 20 දෙනෙකු පමණ ජපානයෙන් ඊයේ(06) රාත්‍රියේ පිටත්ව ගියහ.

142 Views

Comments