පිලිපීන ජනපති ජපානයට


ඔහු හෙට(08)  දින ජපානයට පැමිණීමට නියමිතයි.

.

පිලිපීන ජනාධිපති මාර්කෝස් හෙට(08) ජපානයේ සංචාරයක නිරත වීමට නියමිතයි.

මෙම සංචාරය අතරතුර රාජ්‍ය තාන්ත්‍රික කරුණු සම්බන්ධයෙන් ද අවධානය යොමුකිරීමට නියමිත බව වාර්තා වේ.

මේ අතර මංකොල්ලකෑම් මාලාවක් සම්බන්ධයෙන් පිලිපීනයේ රඳවා සිටින සිව්දෙනාගෙන් දෙදෙනෙකු ජපානයට පිටුවහල් කිරීමට එරට රජය තීරණය කර ඇත.  

73 Views

Comments