ඊයේ(06) සවස 4.05 ට පමණ JR Yokosuka Line හි Kamakura දුම්රිය ස්ථානයේ දී පුද්ගලයෙකු දුම්රියේ ගැටී තිබේ.
මේ හේතුවෙන් තෝකියෝ සහ කුරිහාමා දුම්රිය ස්ථාන අතර දුම්රිය ගමනාගමනය අත්හිටුවන ලදී.
කෙසේනමුත් සවස 4:32 ට පමණ ධාවන කටයුතු නැවත ක්‍රියාත්මක විය.
සවස 4:32 ට පමණ ධාවන කටයුතු නැවත ක්‍රියාත්මක විය.