"ලෝක ඕකිඩ් ප්‍රදර්ශනය " ඊයේ(07) තෝකියෝ ඩෝම් සිටි ප්‍රිස්ම් ශාලාවේදී ආරම්භ විය.
එහිදී හොඳම ඕකිඩ් වර්ගය තේරීමේ තරඟයද පැවැත්වුණි.
ඒ අනුව තෝකියෝ ඕකිඩ් තවාන් හි සභාපති මසමි ටකහාෂි "ග්‍රීන් මොන්ස්ටර්" ඕකිඩ් වර්ගය සඳහා ඉහළම සම්මානය වන ජපන් ග්‍රෑන්ඩ් ත්‍යාගය හිමිකරගන්නා ලදී.