2011 වසරේ සිය පියා ඝාතනය කළ බවට චෝදනා එල්ල වූ හිටපු වෛද්‍යවරයකු වන Naoki Yamamotoට කියෝතෝ දිසා අධිකරණය වසර 13 ක සිර දඬුවමක් ඊයේ(07) නියම කළේය. සහල් කෙත.
අධිචෝදනා පත්‍රයට අනුව යමමොටෝ ඔහුගේ මව වන 78 හැවිරිදි ජුන්කෝ සහ වෛද්‍ය ඔකුබෝ සමඟ එක්ව සිය පියා ඝාතනය කල බවට වාර්තා වේ.
ඒ අනුව ඔවුන් විද්‍යුත් තැපෑල හරහා සැලසුමක් සකස් කර සිය පියා මානසික ආබාධයකින් පෙළෙන බව පවසමින් රෝහල් ගත කර පසුව ඝාතනය කර තිබේ.