සීමාසහිත Kobayashi Pharmaceutical සමාගම ඊයේ(07) නිවේදනය කළේ මේ මස 10 වැනිදා සේවකයන් 3500ක් සඳහා එක් පුද්ගලයෙකුට යෙන් 100,000ක බැගින් විශේෂ බෝනස් මුදලක් ගෙවන බවයි.
Kobayashi Pharmaceutical හි විකුණුම් 4.3% කින් සහ ශුද්ධ ආදායම යෙන් බිලියන 20.2 කින් ඉහළ ගොස් ඇත.
මේ අනුව සමාගමේ ප්‍රකාශකයෙකු පැවසුවේ කොරෝනා වෛරස් වසංගතය වැනි කටුක පරිසරයක් තුළ තම හැකියාවන් ප්‍රදර්ශනය කළ සේවකයින්ට ත්‍යාග පිරිනැමීම ඔවුන්ගේ වගකීම බවයි.