පෙම්වතියට ඝාතනය කළ පෙම්වතා අත්අඩංගුවට


සැකකරු 31 හැවිරිදි Susumu Terauchi නම් අයෙකි.

.

පසුගිය මාසයේ ෆුකුඕකා හි වීදියකදී තම හිටපු පෙම්වතියට මාරාන්තික ලෙස පිහියෙන් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් 31 හැවිරිදි Susumu Terauchi නම් අයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය ජනවාරි 16 වන දින සවස JR හකටා ස්ටේෂන් අසලදී ඔහු විසින් 38 හැවිරිදි මිකී කවානෝ නම් කාන්තාව පිහියකින් හිසට සහ පපුවට කිහිප වතාවක් ඇන ඝාතනය කර තිබේ.

ඔහු පොලිසියට පවසා ඇත්තේ ඇය නැවත එක්වීම ප්‍රතික්ෂේප කළ නිසා පිහියෙන් ඇන ඝාතනය කල බවයි.

129 Views

Comments