මව ඝාතනය කළ දියණිය අත්අඩංගුවට


සැකකාරිය 57 හැවිරිදි අකේමි යොෂිඩා නම් අයෙකි.

.

තෝකියෝ නුවර පොලිසිය විසින් 57 හැවිරිදි කාන්තාවක්  අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ඇයගේ 80 හැවිරිදි වියේ පසුවූ තම ඝාතනය කළ බවට සැකපිටයි.

පොලීසියට අනුව අකේමි යොෂිඩා නම් අදාල සැකකාරිය ඔවුන්ගේ නිවසේදී තම මවට පිහියෙන් ඇන ඝාතනය කළ බවට  පිළිගෙන ඇත. 

කෙසේනමුත් ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

 

121 Views

Comments