Hokkaido පොලිසිය විසින් ප්‍රාථමික පාසල් ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඒ එම නගරයේ ප්‍රාථමික පාසලක සිසුවියක් ලිංගික අපයෝජනයට ලක් කළ බවට සැකපිටයි.
ඒ අනුව yamagata ප්‍රාන්තයේ පදිංචි 30 හැවිරිදි මෙම ගුරුවරයා සේවයෙන් පහ කිරීමට නගර අධ්‍යාපන මණ්ඩලය තීරණය කර තිබේ.
කෙසේනමුත් ඔහු මෙම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බවද වාර්තා වේ.