ජපානයේ කොරෝනා වාර්තාව


රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 192කි.

.

ජපානයෙන් ඊයේ(10) නව කොරෝනා රෝගීන් 28,615ක් වාර්තා වූ අතර එය පෙරේදාට(09) වඩා 4,354කින් අඩුය. තෝකියෝවෙන් නව රෝගීන් 1,922ක් වාර්තා විය.

තෝකියෝ හි අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව 30ක් වූ අතර රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 192කි.

 

68 Views

Comments